යහපාලන සමයේ ගෙනා දෝෂ සහිත දුම්රිය මැදිරි ගැන පවිත්‍රා කතා කරයි

0
252

පසුගිය යහපාලන කාලය තුල මිලදි ගත් සමහර දුම්රිය මැදිරි සහ එන්ජින්වල දෝෂ ඇති බවත් එම දෝෂ නිවැරදි කර කඩිනමින් ධාවනය සඳහා යොදවන බවත් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

එම මිලදි ගැනිම් පිළිබඳව සියලු විස්තර වාර්තාවක් ජනාධිපතිතුමාට සහ රජයට ඉදිරියේදි ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරිය පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here