පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීටත් ඉදිරියේදී අධිකරණ කටයුතුවලට මුහුණදීමට සිදුවෙයි

0
261

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමේදී නිශ්චිත කරුණු පදනම් කරගෙන පැවරුවේදැයි ජනතාව තුළ සැකයක් මතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ඉදිරියේදී අධිකරණ කටයුතුවලට මුහුණදීමට සිදුවිය හැකි බවයි වසන්ත යාපා බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ.

මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළකළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here