බීමත් රියැදුරන් අල්ලන්න අලුත් උපකරණයක්

0
571

රිය අනතුරු අවම කිරීමට අදාළව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් හදුනා ගැනීම සදහා නව උපකරණයක් භාවිතයට ගැනීමට සැලසුම් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here