කොටවෙහෙර විහාරයේ රන් කරඬු සොරකම් කිරීමේ සිද්ධිය ගැන නිවැරදි තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් මිලියන 2.5ක මුදලක්

0
253

රඹුක්කන,කොටවෙහෙර රාජ මහා විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබු පෞරාණික රන් කරඬු සොරකම් කිරීමේ සිද්ධිය ගැන නිවැරදි තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් මිලියන 2.5ක මුදලක් ලබා දෙන බව පොලිසිය පවසනවා.

අදාළ විහාරස්ථානයේ ධාතු මන්දිරය කඩා දඹරන් කරඬුවක්, තවත් රන් කරඬු පහක්, පළිඟු කරඬු තුනක් සහ ධාතුන් වහන්සේලා තැන්පත් කරන මංජුසාවක් සොරාගෙන ගොස් තිබුණේ පසුගිය 11 වනදා රාත්‍රියේයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here