කොවිඩ් ආණ්ඩුවෙන් මෙරට සෑම පුද්ගලයෙකුටම නොමිලයේ ලැබෙන තෑග්ගක් බවට පත්වෙලා

0
270

ආණ්ඩුවෙන් මෙරට සෑම පුද්ගලයෙකුටම නොමිලයේ ලැබෙන තෑග්ගක් බවට කොවිඩ් වසංගතය පත්ව ඇතැයි සමගි ජනබලවේගය පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් පලකළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතායි.

දිගින් දිගටම ගනු ලබන අසාර්ථක තීරණ හමුවේ ජීවිත රැසක් විනාශ වී ඇති බව ඔහු අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here