රට මුහුණ පා ඇති අර්බුදවලට හේතුව ඉන්ධන

0
387

මේ දිනවල රට මුහුණ පා ඇති අර්බුධ වලට මූලික හේතුව රටට අවශ්‍ය ඉන්ධන තොග සපයාලීමට රජයට නොහැකිවීම හේතුවෙන් බව සමගි ජනබලවේගය පවසනවා.

ඒ සදහා විසදුමක් ඉදිරිපත් නොකර වර්තමාන ආණ්ඩුව විසින් නිදහසට කාරණා ඉදිරිපත් කිරීම අසාධාරණ ක්‍රියාවක් බවයි ඔවුන් පවසන්නේ.

මේ අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය නීතීඥ අජිත් පී. පෙරේරා මහතා අදහස් පල කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here