ඛනිජ තෙල් සංස්ථාවට ණය ලබා නොදෙන ලෙස මහ බැංකුවෙන් රාජ්‍ය බැංකුවලට උපදෙස්

0
242

නියමිත ණය සීමාව ඉක්මවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය ලබාදීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය බැංකු වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

පසුගිය කාල සීමාව තුළ ලබාදුන් ණය වලින් සැළකිය යුතු ප්‍රතිශතයක් නැවත පියවා නො තිබීමත්, තෙල් සංස්ථාව තුළ පවතින මූල්‍ය තත්වයත් සැළකිල්ලට ගනිමින් මෙම උපදෙස් නිකුත් කර ඇති බව වාර්තාවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here