පුවත් උසස් පෙළ විභාගයේ ඇගයීම් පත්‍ර පරීක්ෂා කිරීමේ දීමනා අඩුකර තිබීම බරපතල ගැටලුවක් By ciawpdev - February 21, 2022 0 260 FacebookTwitterPinterestWhatsApp උසස් පෙළ විභාගයේ ඇගයීම් පත්‍ර පරීක්ෂා කිරීමේ දීමනා අඩුකර තිබීම බරපතල ගැටලුවක් බව ලංකා ගුරු සංගමය අවධාරණය කරනවා. එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ ගාස්තු වැඩිකිරීමක් නොව පවතින දීමනා මුදල ලබා දීමට කටයුතු කල යුතු බවයි.