බ්‍රිතාන්‍යයෙන් මෙරටට රැගෙන ආ අපද්‍රව්‍ය බහාලූම් අවසාන 45 ප්‍රතිඅපනයනය අද

0
250

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට එවා තිබු අපද්‍රව්‍ය අඩංගු බහාලූම් තොගයෙන් අවසාන බහාලූම් 45 ප්‍රතිඅපනයනය සඳහා නැව් ගත කිරීම අද සිදුකෙරෙනවා.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කලේ අද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් නැව්ගත කිරීම සිදුකිරීමට නියමිත බවයි.

කොළඹ වරායේ පිහිටි සීඅයිසීටී අංගනයේ දී මෙම ප්‍රතිඅපනයන කටයුතු සිදු කිරීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here