නුදුරේදීම අවුරුදු 5 ට වැඩි දරුවන්ටත් කොවිඩ් එන්නත

0
284

වයස අවුරුදු 05 ට වැඩි දරුවන්ට නුදුරේදීම කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

මාධ්‍යයට අදහස් දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියේ කොවිඩ් එන්නත ලබා නොගතහොත් රෝගී තත්වය දරුණු වෙමින් සංකූලතා ඇති වීමේ අවදානම පවතින බවයි.

මේ අතර එන්නත ලබා නොගතහොත් පසු කොවිඩ් තත්වය යටතේ දරුවන්ට වැළදෙන මිස් සී නම් රෝගී තත්වය වැළදිමේ හැකියාව වැඩි බවද දීපාල් පෙරේරා මහතා පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here