INTERNATIONAL බොරතෙල් මිල යළි ඉහළ නගී By ciawpdev - February 21, 2022 0 254 FacebookTwitterPinterestWhatsApp ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (21) දිනයේ යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.34කින් ඉහළ ගොස් තිබෙන අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි තෙල් බැරලයක මිල ඩොලර් 1.61කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.