ජස්ටින් බීබර්ටත් කොවිඩ් ආසාදනය වෙයි

0
279

ලොව ප්‍රකට පොප් ගායකයෙකු වන ජස්ටින් බීබර්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඊයේ (පෙබ. 20) දිනයේදී ඔහු අසාදිතයෙකු බව ට තහවුරු වී ඇති බව ය.

බීබර්ට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අමෙරිකාවේ ලාස් වේගාස්හී පැවත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයක් ද කල් දමා ඇත.

එම ප්‍රසංගය ජූනි මාසයේ 28 වන දා පවත් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here