දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන හිඟයක් ! පිරවුම්හල්වල දිගු පෝලිම්

0
417

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන හිඟයක් නිර්මාණය වී තිබෙන බවත් ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබෙන බවත් වාර්තා වෙයි

ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දැමීම හේතුවෙන් ඉන්ධන පවතින පිරවුම්හල් වෙත වැඩි වශයෙන් පාරිභෝගිකයින් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

මේ අතර ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වලට මේ වන විට ඉන්ධන සැපයීම සීමා කිරීමට සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් වරායට පැමිණ ඇති ඉන්ධන නැව් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here