හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

0
432

විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම මත හෙට (22) පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 2-3ත් අතර විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම අද නිවෙිදනය කළේය.

ඒ අනුව සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා A,B සහ C යන ඛාණ්ඩ යටතේ පැය දෙකක විදුලි කප්පාදුවක් ද අනෙක් කාණ්ඩ සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් ද සිදුකිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ.

බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බව එම කොමිසම වැඩිදුරටත් පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here