මෙරට සමස්ත කොවිඩි මරණ සංඛ්‍යාව 16,000 ඉක්මවයි

0
453

අද ශ්‍රී ලංකාවේ මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 16,000 ඉක්මවා ගියා.

ඒ ඊයේ දිනයේදී තවත් කොවිඩ් මරණ 30 ක් වාර්තාවීමත් සමගයි.

මේ අනුව මෙරට මුලු කොවිඩ් මරණ ගණන පවතින්නේ 16 දහස් 024 ක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here