විදුලි බලාගාර සඳහා අවශ්‍ය නැප්තා ලීටර ලක්‍ෂ 12 ක් ලැබෙයි

0
516

විදුලි බලාගාර සඳහා අවශ්‍ය නැප්තා ලීටර ලක්‍ෂ 12 ක් ලැබුණු බවත් එම ඉන්ධන ප්‍රමාණයෙන් බලාගාර අඛණ්ඩව පැය 35 ක් ක්‍රියාත්මක කළ හැකි බවත් විදුලිබල මණ්ඩලය පවසයි.

මෙම ඉන්ධන ප්‍රමාණයෙන් හෙට (23) අලුයම 2.00 දක්වා බලාගාර ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බව ද විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් කියයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here