මහජනතාවගේ ආරක්ෂකාව සඳහා ජනපති නැවතත් රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි

0
441

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහජනතාවගේ ආරක්ෂාව සඳහා නැවතත් රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ තිබේ.

ජනාධිපතිවරයාගේ මෙම ආඥාව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂා ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here