Sunday, September 22, 2024

කොළඹ වරායට ආ නැවෙි ඩීසල් තොගය ගොඩබායි

ඩොලර් අර්බුදය හේතුවෙන් නිදහස් කර ගැනීම ප්‍රමාද වූ සිංගප්පූරු ඩීසල් නෞකාව සඳහා මුදල් ගෙවූ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ඊයේ රාත‍්‍රි පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ගත් තීරණයට අනුව කොළඹ වරායේ ඇති ඩීසල් නැවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3ක් ගෙවීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව, සිංගප්පූරු සමාගමකින් ආනයනය කළ එම ඩීසල් මෙට්ට්‍රි‍ක් ටොන් 37,500 ක තොගය හැකි ඉක්මනින් ගොඩබෑමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යාංශය පැවසීය

එහි ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා සඳහන් කළේතවත් දින දෙකක් තුළ දැනට පවතින ඩීසල් හිඟය මඟහැරෙනු ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles