විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම් යළි පෙබ. 28 දා ඇරඹෙි

0
461

දූෂණ මර්ධන කමිටුව හා එහි ලේකම් කාර්යාලය මගින් සිදුකරන ලදැයි කියන අක්‍රමිකතා සොයා බැලීමේ අරමුණින් යුක්තව පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම ලබන සදුදා (28) උදෑසන 10.30 ට ආරම්භ කිරීමට නියමිතව තිඛෙනවා.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා ඇති විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා ශාලාවේදියි එය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ.

1978 අංක 7 දරණ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ විධිවිධාන වලට අනුව මෙම කොමිෂන් සභාව පිහිටුවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here