හුසේන්ගේ පොකුරු බෝම්බ චෝදනා බොරු වෙයි..

0
303

ශ්‍රීලංකා හමුදාව වන්නි මෙහෙයුමේදී පොකුරු බෝම්බ දැමු බවට චෝදනා එල්ලවී ඇතැයි මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් පවසා සිටියා. කෙසේ නමුත්, පොකුරු බෝම්බ දැමීමේ පහසුකම් ගුවන් හමුදාවට නැත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එවන් පහසුකම් නැති බව එක්‌සත් ජාතීන්ගේ නියෝජිත ගෝඩන් වෙයිස්‌ද පිළිගෙන ඇත.

එම නිසා, ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුමේදී පොකුරු බෝම්බ දැමු බවට චෝදනා එල්ලවී ඇතැයි මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් කර ඇති ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය වේ. බ්‍රිතාන්‍යයේ සිටින එමැනුවෙල් ස්‌ටෝක්‌ස්‌ නමැති ඊළාම් හිතවාදියා විසින්, මෙම සාවද්‍ය පොකුරු බෝම්බ චෝදනාව ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here