ඉම්රාන් ඛාන් රුසියාවට

0
599

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට අද (23) මොස්කව් වෙත පිටත්ව ගොස් තිබේ.

දශක දෙකකට පසු පාකිස්තාන නායකයෙකු රුසියාවේ යෙදෙන පළමු අවස්ථා මෙය බව විදෙස් වාර්තා පවසයි.

මෙම දෙදින සංචාරය යුක්රේනය සම්බන්ධයෙන් පවතින වත්මන් අර්බුදයට පෙර සැලසුම් කරන ලද්දක් වන බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here