මාර්තු මාසයේ නැවතත් ගෑස් හිඟයක් එන ලකුණු

0
257

ලිට්‍රෝ සමාගම මේ වනවිට ගැස් ගෙන්වා ගැනීමට නොහැකි උග්‍ර අර්බුදයකට මුහුන දෙමින් සිටින බව වාර්තා වෙයි. සමාගම මාර්තු මසට අවශ්‍යය ගෑස් තොග කිසිවක් මෙතෙක් ඇණවුම් කොට නැති බවද වාර්තාවේ.

සාමාන්‍යයෙන් අදාල මාසයට අවශ්‍යය තොග ඊට පෙර මස 10 වෙනිදා වනවිට ඇනවුම් කළ යුතු වුවත් මෙතෙක් ලිත්‍රෝ සමාගම මාර්තු මාසය සදහා අව්‍අශ්‍යය ඇනවුම් ලබාදීමට අපොහොසත් වී ඇත.

මෙම තත්වය මත දිවයින පුරා නැවත වරක් ගැස් හිඟවිම අනිවාර්යය බව සමාගමේ සේවකයෝ පවසති. ඔවුනට අනුව පවතින ඩොලර් හිඟය හේතුවෙන් මෙතෙක් ගෙන් වූ ගැස් නැව් 4කට මුදල් නොගෙවිමෙන් මේ දිනවල දිවයින පුරා ගෑස් බෙදාහැරිමද අර්බූදයට ලක්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here