අමාත්‍යාංශ කිහිපයක විෂය පථය සංශෝධනය කර අතිවිශේෂ ගැසට් නිවේදනයක් !

0
578

අමාත්‍යාංශ කිහිපයක විෂය පථය සංශෝධනය කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත මෙම ගැසට් නිවේදනයට අනුව ජනපති කාර්යාලය ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ ඇති ආයතන හා නෛතික රාමුව සංශෝධනය කර තිබේ. මීට අමතරව මුදල් අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශ වල ආයතන හා නෛතික රාමුව සංශෝධනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here