පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට

0
476

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 20 වනදායින් පසු තමන්ට බලය පැවරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම අවස්ථාවේදී සුදුසු තීරණයක් කොමිසම විසින් ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පළාත් පාලන ආයතන විසිරවීම – අවුරුද්දක් අඩු කිරීමට හෝ වැඩි කිරීමට බලය අදාඝ පණත් ප්‍රකාරව අමාත්‍යවරයාට බලය පැවතුණද ඡන්ද විමසීම සම්බන්ධ බලය ලබන සැප්තැම්බර් 20 න් පසු තමන්ට පැවරෙන බවයි මැතිවරණ කොමිසම අවධාරණය කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here