අගමැති දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවට -18 දා සිංගප්පූරුවට

0
366

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු නිල සිංගපූරු සංචාරය එළැඹෙන 18 දා සිදුකිරීමට නියමිතය. 18 දා අගමැතිවරයා සිංගප්පූරුවට ළගා වීමට නියමිත අතර එදින සිංගප්පූරුවේ පැවැත්වෙන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ විශේෂ ආරාධිත දේශනයද අගමැතිවරයා විසින් සිදුකිරීමට නියමිතය.

ඉන් අනතුරුව සිංගප්පූරු ජනපතිවරයා හා අගමැතිවරයා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා එදිනම පැවැත්විමට නියමිතය. දින දෙකක නිල සංචාරයේදී දෙරටට වැදගත් ගිවිසුම් කිහිපයක්ද අත්සන්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here