වෛයික්කාල සුපිරි හෝටලයක වයරය – දරුවාට මරුවා වෙයි

0
412

වෛයික්කාල සංචාරක ‍හෝටලයක නවාතැන් ගෙන සිටි ජර්මන් ජාතික කුඩා දරුවෙකුවිදුලිය සැර වැදීමෙන් මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ ජර්මන් ජාතික ලොයිඩ් හෙන්ඩ්‍රික් (අවුරුදු 1යි මාස 10) නම් වූ කුඩා දරුවෙකි.

මව්පියන් භෝජනාගාරයේ රාත්‍රී ආහාර ගනිමින් සිටින අවස්ථාවේ දරුවා බිම සෙල්ලම් කරමින් සිට ඇති අතර අනාරක්ෂිත විදුලිය රැහැනක් දරුවා ස්පර්ශ කිරීම නිසා විදුලි සැරවැදුණු දරුවා දංකොටුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here