අද විගණන සේවකයෝ විරෝධතාවයක

0
427

විගණන පනත වහාම සම්මත කරන ලෙස ඉල්ලා විගණන නිලධාරීන් විසින් අද විරෝධතා ව්‍යාපාරයක්පැ වැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ඒ, පාර්ලිමේන්තු වට රවුමේදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here