රුසියානු හමුදාවෙි ම්ලේච්ජත්වය ලොවටම පෙන්වූ වීඩියෝව

0
352

රුසියානු නායක පුටින්ගේ රුසියානු හමුදාවෙි ම්ලේච්ජත්වය ‌ලොවට පෙන්වන වීඩියෝවක් මේ වනවිට සමා මාධ්‍ය ජාලාවන්හි වේගයෙන් සැරිසරමින් තිබේ.

රුසියානු යුද ටැංකියක් සිවිල් වැසියෙක් ගමන් ගත් මෝටර් රථයක් හිතාමතා අනතුරට ලක්කරමින් යටකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබේ.

කෙසේ වෙතත් අදාළ සිදුවීමෙන් එම පුද්ගලයා දිවි බේරාගෙන තිබුණි.

මෙම සිදුවීම බලා සිටි අවට ජනතාව පැමිණ එම පුද්ගලයාව රථයෙන් පිටතට ගැනීමට කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here