අද විදුලිය කැපීම දිවා කාලයේ පමණයි

0
288

අදත් රාත්‍රී කාලයේ දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එම කොමිසම සඳහන් කළේ, අද දිනයේදී ඒ,බී,සී කලාපවලට පමණක් දිවා කාලයේ පැය 2යි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බවයි.

කෙසේ වෙතත් හෙට සිට යළි විදුලි කප්පාදු කාල සටහන යටතේ ඒ ඒ ප්‍රදේශවලට පසුගිය සතියේ මෙන් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩලය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here