ඩොලර් බිලියනයක ණය ගිවිසුමට නොබෝ දිනකින් අත්සන් තැබෙි

0
557

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල පවසා සිටියේ ඉන්දියාව සමග අත්සන් තැබීමට නියමිත ඩොලර් බිලියනයක ණය ගිවිසුම සඳහා ඉන්දීය කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වීඇති බවයි. 

අදාළ ගිවිසුමට නොබෝ දිනකින් අත්සන් තබනු ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here