දුම්රිය ස්ථාන නවීකරණයට පියවර

0
246

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසන්නේ තෝරාගත් සංචාරක දුම්රිය ස්ථාන පෞද්ගලික අංශයේද සහය ලබාගනිමින් නව පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට කටයුතු කරන බවය. ඔහු මේ පිලිබදව අදහස් දක්වා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදිය. එසේම මේ සදහා ජනාධිපතිවරයාගේ අනුමැතියද ලැබී ඇති බවත් තවදුරටත් පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here