පුවත් දුම්කොල බද්ද 90% දක්වා By STAFF REPORTER - July 14, 2016 0 352 FacebookTwitterPinterestWhatsApp දුම්කොල බද්ද සියයට 90 ක් දක්වා ඉහළ නැංවීමට අදාළ කැබිනට් පති‍්‍රකාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (14) මේ බව ප‍්‍රකාශ කළා. ඒ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදීයි.