රටෙි ඩීසල් තියෙන්නේ දින 4 කට පමණයි

0
462

මෙරට තුළ මේ වන විට ඇති ඩීසල් ප්‍රමාණවත් වන්නේ දින කට පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මත් පිල පවසනවා.

හෙට (02) දිනයේ තවත් ඩීසල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ වන විට ඩිසල් නිකුත් කරන්නේ සීමා සහිතව බවත් ඉන්ධන අර්බුදය සදහා මූලික හේතුව වන්නේ ඩොලර් නොමැති කම බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here