විකල්පය පෙන්වන්න මාර්තු 29 සල්ගාදු පිටියට එන්න

0
265

පවතින වත්මන් ආණ්ඩූවට ‌එරෙහීව රටේ පවතින ජන විරෝධය පෙන්වීම සදහා ලබන 29 වැනි දින අනුරාධපුරයේ සල්ගාදු පිටියට පැමිණෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා සදහන් කළේය.

මාධ්‍ය ප්‍රකාශක එස්.එම්.මරික්කාර් මහතා පෙන්වා දුන්නේ ඇතමුන් ආණ්ඩු විරෝධය හමුවේ විකල්පය ‌පෙන්වන ලෙස කියා සිටින බවත්, 29 වැනිදා විකල්පය රටටම පෙන්වීමට සමගි ජන බලවේගය සූදානම් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here