උග්‍ර තෙල් හිගය සහ විදුලි අර්බූදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අද විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

0
258

උග්‍ර තෙල් හිගය සහ විදුලි අර්බූදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අද පෙරවරුවේ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම පෙරවරු 11.45ට ආරම්භ වීමට නියමිතයි.

මෙම විශේෂ කැබිනට් රැස්වීමේදී දැනට රට තුළ මතුව පවතින උග්‍ර තෙල් හිගය සහ විදුලි අර්බූදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතය.

මේ ආකාරයටම ඉකුත් සතියේද අගහරුවාදා දිනද ජනාධිපතිවරයා විසින් විදුලි අර්බූදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා විශේෂ කැබිනට් හමුවක් පවත්වා තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here