ඉදිරියේදී ජනතාව සමග ආණ්ඩුවට එරෙහිව පාරට බැසීමට සුදානම්

0
255

ඩොලර් ආදායම රටට අහිමි වී ඇත්තේ රුපියල අත් නොහැරීම නිසා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කළේය.

එස්.එම්.මරික්කාර් මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව වහාම රුපියල අතහැර ජාත්‍යන්තර ආයතන සමග ගෙවීමට ඇති ණය සම්බන්ධයෙන් නැවත සාකච්ජා කළ යුතු බවයි.

වත්මන් ආණ්ඩුව එසේ නොකරන්නේ නම් ඉදිරියේදී ජනතාව සමග ආණ්ඩුවට එරෙහිව පාරට බැසීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවද මරික්කාර් මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here