හෙටත් පැය හතකට අධික විදුලි කප්පාදුවක්

0
464

හෙට (03) විදුලි කප්පාදුව සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් දැනුම්දීමක් සිදුකර තිබේ.

ඔවුන් පවසන්නේ හෙට දිනයේදී ද පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවය.

ඒ අනුව උදෑසන 8ත් සවස 6ත් අතර පැය 5ක කාලයකුත්,සවස 6ත් රාත්‍රී 11ත් අතර පැය දෙකහමාරක කාලයකුත් එලෙස විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබේ.

සවස 6ත් රාත්‍රී 11ත් අතර පැය දෙකහමාරක කාලයකුත් එලෙස විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here