Sunday, September 22, 2024

පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙති / කරල් සඳහා රුපියල් 2.30 ක උපරිම සිල්ලර මිලක් පනවයි

මිලිග්‍රෑම් 500 පැරසිටමෝල් පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.30 ලෙසට ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එය පෙබරවාරි මස 28 වනදා සිට ක්‍රියාත්මක කෙරේ.

මේ අතර පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීමෙන් මේ වන විට රටතුළ දැඩි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එය පැරසිටමෝල් යටතේ ඇති ඖෂධීය සියලු වෙළෙඳ නාමයන් සඳහා අදාළ වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles