අලුත් ඇමතිගේ බලුත් නොවටින වැඩ…!

0
568

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සංචාරක ප්‍රවර්ධනයේහි ලා දියත්කරන ලද ‘ඇල්ල ඔඩිසි’ ශීඝ්‍රගාමී දුම්රිය මේවන විට මහනුවර දුම්රිය ස්ථානයේ පැයකට අධික ප්‍රමාණයක් ප්‍රමාද කරමින් පවතී.

ඊට හේතුව වන්නේ අභිනව ප්‍රවාහන අමාත්‍යවරයාගේ පළමු රාජකාරිය ලෙස මෙම දුම්රිය ගමනට එක්වීම සිදුවීමට නියමිතව තිබීමයි.

විදේශීය සංචාරයක් දෙසීයකට අධික ප්‍රමාණයක් විශාල මුදල් ගෙවා වෙන්කළ ප්‍රවේශ පත්‍ර මිලට ගෙන තිබියදී, තවත් දේශීය සංචාරකයන් තුන්සීයක් පමණ දේශපාලන අරමුණක් වෙනුවෙන් ප්‍රමාද කිරීම හරිද?

විදේශීය සංචාරකයන් නොසන්සුන්ව බැණ වදිමින් සිටියදී කරන මේ විගඩම සංචාරක ප්‍රවර්ධනයටද??

පින්තූර පහතින්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here