Saturday, September 21, 2024

චීනයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක් !

චීන විදේශ අමාත්‍ය Wang Yi එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Antony Blinken ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් “යුක්‍රේනයේ ඇවිලෙන ගිනිදැල් වලට ඉන්ධන එකතු කිරීමට එරෙහිව ඕනෑම පියවරකට යාමට චීනය සූදානම්” බව දන්වා තිබේ.

ඊට එරෙහිව ඉදිරියේදී ඕනෑම පියවරක් ගැනීමට සූදානම් බවත් චීනය අමෙරිකාවට අනතුරු අඟවමින් පවසා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි.ඊයේ රාත්‍රියේ චීනයෙන් අමෙරිකාවට මෙ බව දන්වා ඇති අතර, යුක්‍රේන ආක්‍රමණයේදී යුක්‍රේනයට ආයුධ සැපයීමට රටවල් වලට බලපෑම් කරමින් සහ යුධ ගිනි අවුලවාලමින් ඇමරිකාව පසුපසට වී බලා සිටීම චීනය තදින්ම විරුද්ධ වන බවත්,ඊට එරෙහිව ඉදිරියේදී ඕනෑම පියවරක් ගැනීමට සූදානම් බවත් චීනය අමෙරිකාවට අනතුරු අඟවමින් පවසා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles