විදුලි කප්පාදුව නතරවන ලකුණු

0
306

නිසි පරිදි ඉන්ධන තොග ලැබෙමින් පවතින බැවින් විදුලි කප්පාදුවේ වෙනසක් සිදු කිරීමට ඉඩ ඇති බව මහජන උපයෝගිතා කොමිසම පැවසීය.

මීට දින කිහිපයකට පෙර රජය විදුලි කප්පාදුව අඩු කිරීමට පොරොන්දු වූ අතර ඒ අනුව පවතින ඉන්ධන තොග මත පදනම්ව සැලසුම් කළ විදුලි කප්පාදුව අත්හිටුවීමට හෝ එහි කාලසීමාව අඩු කිරීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here