බලාගාර දෙකකට ඉන්ධන සැපයේ

0
276

විදුලි බලාගාර දෙකකට ඉන්ධන සැපයීම අද (06) දින පෙරවරු 10.30ට ආරම්භ වූ බව වාර්තා වේ.

කෙරවලපිටිය බලාගාරයට සහ සොජිස්ට් බලාගාරයට මෙලෙස ඉන්ධන සැපයීම සිදු කරනු ලැබේ.

ඩීසල් මෙට්‍රික් ටොන් 8,000 ක් එහිදී එම බලාගාර දෙකට ලබාදීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here