දැනට සිදුකරන විදුලි කප්පාදුව හේතුවෙන් දිනකට සිදුවන පාඩුව රුපියල් බිලියනයක් පමණ වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ එක් විදුලි ඒකකයකින් රටේ ආර්ථිකයට අහිමිවන මුදල රු.156ක් බවයි.