යුක්රේනය යටත් නොවන්නේ නම් ආක්‍රමණ ඉදිරියටත් – පුටින් දැඩි තීරණයක

0
243

යුක්රේනය යටත් නොවන්නේ නම් ආක්‍රමණ ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව රුසියානු ජනාධිපතිවරයා පවසනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේන වැසියන් පළායන පසුබිමකයි.

රුසියාව විසින් සටන් විරාමය කඩකිරීම හේතුවෙන් මරියුපෝල් නගරයේ වැසියන් ඉවත්කර ගැනීම අසීරු වී තිබෙනවා.

එම ජනතාව විදුලිය හා ජලය නොමැති වීම හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව සඳහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here