අන්තරේ කැඳවුම්කරු ලහිරුට ඇප..

0
396

කොළඹ පැවැති විරෝධතාවකදී අධිකරණ නියෝග කඩ කළ බවට චෝදනා ලැබ සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වෙනවා.

අද දින සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහුව ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here