ඇයයි ජීවය ලෝකයේ….. ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

0
501

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.

මෙවර ශ්‍රී ලංකාවේ කාන්තා දිනයේ තේමාව වන්නේ ‘රටකි, දැයකි, ලොවකි, ඇය’ යන්නයි.

එමෙන්ම ජාත්‍යන්තර කාන්තා දින තේමාව වන්නේ ‘තිරසාර හෙටක් සඳහා අද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය’ යන්නයි.

මෙම වසරේ සැමරෙන්නේ, 111 වන ජාත්‍යන්තර කාන්තා දිනය බවයි සඳහන් වන්නේ.

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මෙරටදී සැමරුම් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here