පුවත් ජනපති ආර්යා අයෝමා රාජපක්ෂගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි By ciawpdev - March 9, 2022 0 500 FacebookTwitterPinterestWhatsApp ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව, පද්මා දේවි පීරිස් මහත්මිය අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ දී අභාවප්‍රාප්ත වී තිබේ. ඒ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ෆ්‍රෙස්නෝ හිදී යි. මිය යන විට පද්මා දේවි පීරිස් මහත්මියගේ වයස අවුරුදු 89කි.