දැන් රනිල් තමයි අපේ ලොක්කා – මහින්දානන්ද කියයි

0
329

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවා මේ වනවිට සිටින්නේ ආණ්ඩුවත් සමග බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඔහු මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ පැනයකට පිලිතුරු දක්වමින් සිටින අවස්තාවේ විපක්ෂය ඊට බාධා කරමින් ප්‍රශ්නයක් මතු කර ඇති අතර එයට
මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ “රනිල් වික්‍රමසිංහ මහතා මට ඉඩ දෙනවා නම් මම ඒකට ඉඩ දෙනවා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ‘රනිල් වික්‍රමසිංහ මහතාත් දැන් අ‌පේ ලොක්කෙක්’  යනුවෙනි.

වාර්තාවකට අනුව මෙය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ජාතික ආණ්ඩුව පිළිබඳ තොරතුරු තහවුරු කිරීමක් ලෙස සැලකේ.

එම වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here