මහා පරාක්‍රමබාහු රජුට පසු රටේ වී අතිරික්තයක් ඇති වන තැනට ගොවිතැන නඟා සිටවූයේ මමයි

0
322

මෙරට ඕනෑ ම අමාත්‍යංශයක් දැරීමට තමනට සුදුසුකම් ඇතැයි කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

තමන් මීට පෙර සමෘද්ධි අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ දෙකක් නිර්මාණය කළ බවත් හෙතෙම පැවසීය.

තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මහා පරාක්‍රමබාහු රජුට පසු රටේ වී අතිරික්තයක් ඇති වන තැනට ගොවිතැන නඟා සිටවූ බවද ඔහු කියා සිටී.

කර්මාන්ත අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here