නොසිතූ අයුරින් ඖෂධ මිලෙහි ඉහළ යාමක් !

0
321

නුදුරේදීම ඖෂධ මිල ඉහළ දැමීමට සිදු වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

ඩොලරය පා කිරීමත් සමඟ ඖෂධවල මිල වැඩිවීමක් සිදු වන බවත් එය මේ සතිය හෝ ලබන සතිය වන විට දැනුම් දීමට හැකි වනු ඇති බවයි එම අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ, ඩොලරයේ සිදු වූ වෙනස සමඟින් එයට සමානුපාතිකව ඖෂධ මිලෙහි වෙනසක් කිරීමට සිදු වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here